ඔබත් කැමතිද අපේ ගෘප් එකේ ඇඩ්මින් කෙනෙක් වෙන්න



හැමෝටම සුබ දවසක් ඔබත් කැමතිද අපේ ගෘප් එකේ ඇඩ්මින් කෙනෙක් වෙන්න මෙන්න අනගි අවස්තාවක්....

ඔබට මෙය සදහා මෙම පිළිවෙත් අනුගමනය කිරීමට අවශ්‍ය වේ .............
  •  මුලින්ම ඔබ අපේ ගෘප් එකට එක් විය යුතුය... එය සදහා මෙතනින් යන්න
     
  • ඊලගට ඔබ අපේ ගෘප් එකේ ඇඩ්මින් වරයෙකු මුණ ගැසෙන්න පසුව අපේ ගෘප් එකේ සුපර්ස්ටාර් කෙනෙක් වෙන්න
  • දැන් ඔබේ සත්‍ය තොරතුරු ඇතුලත් කර ඔබගේ පරිගණකයේ නෝට්පෑඩ් එකක් සකසා එක සේව් කර එය. ගෘප් එකේ ප්‍රදාන ඇඩ්මින් ලා වන පහත උදවියට ඒවා මැසේජ් මගින් දැනුම් දෙන්න...
    බිග් රෙඩ් මොන්ස්ටර් කෙන්
    ද. මිස්
    ග්‍රේට් වයිට් ශේමස්
  • ඔබ සකසන නොට් පැඩ් එකෙහි සදහන් විය යුතු වෙශේෂ කරුණු
    ඔබේ සම්පුර්ණ නම :-
    ආගම :-
    ස්ථීර ලිපිනය ( අපි ගෙවල් හොයන එන්නේ නෑ :D )
    ස්ථීර ෆෝන් නම්බර් එක ( අපි කෝල් ගන්නේ නෑ උවමනාවකට පමණි )
    ජංගම දුරකථන නම්බරේ (SMS ) :-
    ෆේස්බුක් ප්රිජිනෙල් අකව්න්ට් එක :-
    ඔබගේ සුපර්ස්ටාර් එකේ ඊමෙයිල් පාස්වඩ් :-

     
  • ඔබ ක්‍රියාකාරිව මාස 3 ක්  සිටිය යුතුය දිනකට පොස්ට් 5 ක් ප්‍රමානයි
     
  • මෙම්බර්ස්ලා අඩුම වශයෙන් 15000 ක් වත් එකතු කිරීමට අවශ්‍යය....
  • පරුෂ වචන , අසබ්‍ය දේ පල කිරීම හෝ කතා කිරීම සම්පුර්ණයෙන් තහනම්....
  • සුහද ශීලීව කටයුතු කිරීම
     
  • මැච් වලට අනිවාර්යෙන් සහබාගි වීම....
     
  • ඇඩ්මින් ලාට ගරු කිරීම....
  • ඉක්මන් කරන්න ඇබෑර්තු 3 ක් පමණි තවත් ඇබෑර්තු ඇතිනම් වැඩි පුරාම ෆ්‍රෙන්ඩ්ස් ලා ඇඩ්කරන කෙනාව ප්‍රදාන ඇඩ්මින් කෙනෙක් කරනු ලැබේ....
     
  • මෙය මාසයක් පමණක් වලංගු වේ......


    ඔබ සැමට ස්තුතියි.................

6 comments:

  1. සුපිරි ආ......

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් කමෙන්ට් එකට

      Delete
  2. Replies
    1. ආලෝ කෙන් එහෙම තමයි බන් අපි අනෙක් යටත් අවස්තාව දෙන්න ඕනි නේද ?

      Delete
  3. මම නම් දෙට වෙනවා ෂුවර්

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මචන් කමෙන්ට් එකට

      Delete

ඔයාලට හිතෙන දේ කියන්නකෝ