.

Slwe Money In The Bank එකේ වෙච්ච දෙවල්

Slwe Raw Money In the Bank එක සී එම් පන්ක් ගත්තා
                                     

Smakdown එකේ Moneyin The Bank eka එක රොබ් වෑන් ඩෑම් ගත්තා
             
                                             
ඉතින් එ දෙන්නා Cash කරලා කොයි වෙලාවේ හරි  Championship ගනීවි

ඔබත් කැමතිද අපේ ගෘප් එකේ ඇඩ්මින් කෙනෙක් වෙන්න



හැමෝටම සුබ දවසක් ඔබත් කැමතිද අපේ ගෘප් එකේ ඇඩ්මින් කෙනෙක් වෙන්න මෙන්න අනගි අවස්තාවක්....

ඔබට මෙය සදහා මෙම පිළිවෙත් අනුගමනය කිරීමට අවශ්‍ය වේ .............
  •  මුලින්ම ඔබ අපේ ගෘප් එකට එක් විය යුතුය... එය සදහා මෙතනින් යන්න
     
  • ඊලගට ඔබ අපේ ගෘප් එකේ ඇඩ්මින් වරයෙකු මුණ ගැසෙන්න පසුව අපේ ගෘප් එකේ සුපර්ස්ටාර් කෙනෙක් වෙන්න
  • දැන් ඔබේ සත්‍ය තොරතුරු ඇතුලත් කර ඔබගේ පරිගණකයේ නෝට්පෑඩ් එකක් සකසා එක සේව් කර එය. ගෘප් එකේ ප්‍රදාන ඇඩ්මින් ලා වන පහත උදවියට ඒවා මැසේජ් මගින් දැනුම් දෙන්න...
    බිග් රෙඩ් මොන්ස්ටර් කෙන්
    ද. මිස්
    ග්‍රේට් වයිට් ශේමස්
  • ඔබ සකසන නොට් පැඩ් එකෙහි සදහන් විය යුතු වෙශේෂ කරුණු
    ඔබේ සම්පුර්ණ නම :-
    ආගම :-
    ස්ථීර ලිපිනය ( අපි ගෙවල් හොයන එන්නේ නෑ :D )
    ස්ථීර ෆෝන් නම්බර් එක ( අපි කෝල් ගන්නේ නෑ උවමනාවකට පමණි )
    ජංගම දුරකථන නම්බරේ (SMS ) :-
    ෆේස්බුක් ප්රිජිනෙල් අකව්න්ට් එක :-
    ඔබගේ සුපර්ස්ටාර් එකේ ඊමෙයිල් පාස්වඩ් :-

     
  • ඔබ ක්‍රියාකාරිව මාස 3 ක්  සිටිය යුතුය දිනකට පොස්ට් 5 ක් ප්‍රමානයි
     
  • මෙම්බර්ස්ලා අඩුම වශයෙන් 15000 ක් වත් එකතු කිරීමට අවශ්‍යය....
  • පරුෂ වචන , අසබ්‍ය දේ පල කිරීම හෝ කතා කිරීම සම්පුර්ණයෙන් තහනම්....
  • සුහද ශීලීව කටයුතු කිරීම
     
  • මැච් වලට අනිවාර්යෙන් සහබාගි වීම....
     
  • ඇඩ්මින් ලාට ගරු කිරීම....
  • ඉක්මන් කරන්න ඇබෑර්තු 3 ක් පමණි තවත් ඇබෑර්තු ඇතිනම් වැඩි පුරාම ෆ්‍රෙන්ඩ්ස් ලා ඇඩ්කරන කෙනාව ප්‍රදාන ඇඩ්මින් කෙනෙක් කරනු ලැබේ....
     
  • මෙය මාසයක් පමණක් වලංගු වේ......


    ඔබ සැමට ස්තුතියි.................

අපිට සහයක් දෙන්න


ඔබත් කැමතිනම් අපගේ බැනර් එකක් ඔබේ බ්ලොග් එක සදහා දාගන්න මෙන්න HTML කෝඩ් එක

champions


WWE 12 PC the game

                                                                                                                                                                                                          කව්ද අකමැති රෙස්ලින් බලන්න අකමැති අයත් ඉන්නවා නැත්තේම නෑ... නමුත් ඔයාලා කැමතිද රෙස්ලින් ගහගන්න... අපිට කොහෙද එච්චර හයියක් නේද අපිට තියෙන්නේ ඉතින් හැමදාම ගේම් ගහන්න තමා මේකත් ගේමක් විශේෂය තමයි මේක සාමාන්‍ය පරිදි ක්‍රීඩා කිරීමට හැකි වීම නැතිනම් අපි දකිනවා සෑම ගේමක් අද කලේ එන්නේ XBOX , PS3 වගේ ජාති වලින්නේ PC වලින් එන්නේ කලාතුරකින් නමුත් මෙම ක්‍රීඩාව අප සැමටම ඇති වර්ගය වන PC වලින් යුක්තය මෙම ගේම් එක ඩව්න්ලොර්ඩ් කිරීමට වෙන්නේ නම්
Torrent වලින් තමයි මම පුළුවන් තරම් IDM එකෙන් බාගන්න ක්‍රමයක් හෙව්වාද එය හම්බුනේ නැත ඔබ එය සොයගත්තානම් කරුණා කරඑය කමෙන්ට් කරන මෙන් කරුණාවෙන් ඉල්ලමි.... හොදයි දැන් මේ ගේම් එක PC උනා කියලා අපි හැමෝටම ප්ලෙයි කරන්න බැනි අපි දන්නවා එක බලාගන්න මොනාද ඕනි කියල ඒ තමයි සිස්ටම් රෙකිඋමෙන්ට්ස් 

## Requirements: 

OS: Windows® XP/ Windows® Vista/ Windows® 7

PentiumIII-500, 128MB RAM, 8MB 3D Card

INSTALL NOTES: MOUNT/INSTALL/ PLAY

හොදයි එහෙනම් අපිට තව මොනාද දැනගැනීමට ඕනි කියා අපි දැන් බලමු
ඔබට තව විස්තර බොහොමයක් දැනගන මෙන්න මෙතනට යන්නකෝ



හොදයි එහෙනම් දැන් අපි බාගත කරමු නේද මම හිතනවා ඔයාලට ටොර්රෙන්ට් ඇති කියල නැතිනම් මුලින්ම එය බාගත කරන්න

මෙන්න ඔබ ගේම් එක බාගත කිරීමට අවශ්ෂ්‍ය ලින්කුව ලබාගැනීමට මෙතන ක්ලික් කරන්න




එහෙනම් එයද සම්පුර්ණයි ඔබට ජය අපට කමෙන්ට් කිරීමට අමතක කරන්න එපා

NEW LOGO OF SLWE