.

champions


WWE 12 PC the game

                                                                                                                                                                                                          කව්ද අකමැති රෙස්ලින් බලන්න අකමැති අයත් ඉන්නවා නැත්තේම නෑ... නමුත් ඔයාලා කැමතිද රෙස්ලින් ගහගන්න... අපිට කොහෙද එච්චර හයියක් නේද අපිට තියෙන්නේ ඉතින් හැමදාම ගේම් ගහන්න තමා මේකත් ගේමක් විශේෂය තමයි මේක සාමාන්‍ය පරිදි ක්‍රීඩා කිරීමට හැකි වීම නැතිනම් අපි දකිනවා සෑම ගේමක් අද කලේ එන්නේ XBOX , PS3 වගේ ජාති වලින්නේ PC වලින් එන්නේ කලාතුරකින් නමුත් මෙම ක්‍රීඩාව අප සැමටම ඇති වර්ගය වන PC වලින් යුක්තය මෙම ගේම් එක ඩව්න්ලොර්ඩ් කිරීමට වෙන්නේ නම්
Torrent වලින් තමයි මම පුළුවන් තරම් IDM එකෙන් බාගන්න ක්‍රමයක් හෙව්වාද එය හම්බුනේ නැත ඔබ එය සොයගත්තානම් කරුණා කරඑය කමෙන්ට් කරන මෙන් කරුණාවෙන් ඉල්ලමි.... හොදයි දැන් මේ ගේම් එක PC උනා කියලා අපි හැමෝටම ප්ලෙයි කරන්න බැනි අපි දන්නවා එක බලාගන්න මොනාද ඕනි කියල ඒ තමයි සිස්ටම් රෙකිඋමෙන්ට්ස් 

## Requirements: 

OS: Windows® XP/ Windows® Vista/ Windows® 7

PentiumIII-500, 128MB RAM, 8MB 3D Card

INSTALL NOTES: MOUNT/INSTALL/ PLAY

හොදයි එහෙනම් අපිට තව මොනාද දැනගැනීමට ඕනි කියා අපි දැන් බලමු
ඔබට තව විස්තර බොහොමයක් දැනගන මෙන්න මෙතනට යන්නකෝ



හොදයි එහෙනම් දැන් අපි බාගත කරමු නේද මම හිතනවා ඔයාලට ටොර්රෙන්ට් ඇති කියල නැතිනම් මුලින්ම එය බාගත කරන්න

මෙන්න ඔබ ගේම් එක බාගත කිරීමට අවශ්ෂ්‍ය ලින්කුව ලබාගැනීමට මෙතන ක්ලික් කරන්න




එහෙනම් එයද සම්පුර්ණයි ඔබට ජය අපට කමෙන්ට් කිරීමට අමතක කරන්න එපා

NEW LOGO OF SLWE