පුරප්පාඩු

පුරප්පාඩු,,,,, ඔබටත් හැකියි අප සමග එක වන්නට මුලින්ම ඔබ අපේ ගෘප් එකේ සාමාජිකත්වය ලබාගත යුතුය... එය සදහා මෙමෙ ලින්කුවට ගොස් මෙම ගෘපයේ මෙම්බර් කෙනෙකු වන්න....               http://www.facebook.com/groups/slwe12/ පසුව මෙහි සිටිනා ඇඩ්මින් වරයෙකු මුණ ගැසිය යුතුය... ,,                                                                    ...

ආයුබෝවන් ඔබ සම සාදරයෙන් පිලිගනිමි

ආයුබෝවන් !!!! ඔබ සම අපගේ නවතම බ්ලොග් එකට ඉතා සාදරයෙන් බක්තියෙන් යුතුව පිලිගනිමි .............අප මෙම බ්ලොග් එක සෑදීමෙන් අදහස් කලන්නේ ඔබ සැමට එදිනෙදා තිබු රෙස්ලින් මැච් වල අලුත්ම තොරතුරු ලබාදීමටත් ඔබට අවශ්‍ය පින්තුර ගැනීමටත් තවත් බොහෝ දේ ඔබ වෙත ඉදිරිපත් කිරීමටය..... SLWE යනු කුමක්ද ? ,,, ඔබ අප සාම දෙනාම වාගේ දන්නා රෙස්ලින් අපගේ ලංකාවේ සිටින ෆේස්බුක් මිතුරන් හා එක්ව ගෙන යන ලද රෙස්ලින් ගෘප් එකකි මෙහිදී කරනු ලබන්නේ අලුත්ම රෙස්ලින් තොරතුරු සමාජයට ඉදිරිපත් කරනවා මෙන්ම විනෝදාස් වාදය උදෙසා එකිනෙක අතර තරග පවත් වීමය.... අපගේ ගෘප් එක SLWE කියන අනුවර්ත...